3 වන වාරය
නිපුනතාවය 6
එදිනෙදා විවිධ ස්ථානවලදී හා විවිධ අවස්ථාවලදී අන්‍යයන් සමග සුහද කතා බහේ යෙදෙයි.
සංවාදය 1
*අදහස් ප්‍රකාශ කිරීම හා තමන්ට අවශ්‍ය දේ ඉල්ලීම.
A- අක්කා අක්කා අක්කා අක්කා
B-එන්න තංගෛ? මොකද නංගි
C-එනක්කු පසික්කිරදු මට බඩගිනියි
D-වාරුංගල් සෝරු සාප්පිඩුන්ගල් එන්න බත් කන්න
සංවාදය 2
*ආපන ශාලාවේදී
A-උන්ගලුක්කු එන්න වේන්ඩුම්?
ඔයාට මොනවද ඕන?
B-එනක්කු පිට්ටු තාරුංගල්
මට පිට්ටු දෙන්න.
A-පිට්ටු ඉල්ලෛ.
පිට්ටු නෑ.
B-ඓන්දු ඉඩියප්පම් තාරුංගල්
ඉඳිආප්ප පහක් දෙන්න
සංවාදය 3
*පොලේදී
A-උන්ගළුක්කු මාම්පලම් වේන්ඩුමා?
ඔයාට අඹ ඕනැද?
B-මාම්පලම් වේන්ඩාම්.
අඹ එපා.
A-එන්න වේන්ඩුම්.?
මොනවද ඕන?
B-එනක්කු වාලෛපළම් තාරුංගල්
මට කෙසෙල් දෙන්න.
No comments:
Post a Comment