Tuesday, July 28, 2020

3 ශ්‍රේණිය - පරිසරය


5 ශ්‍රේණිය - සිංහල



5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය



8 පාඩම - ආනන්ද මහා රහතන් වහන්සේ 

*පාඩම හොදින් කියවන්න ( පෙළ පොත )

ආනන්ද හිමියන්ගේ පියා අමිතෝදන රජුය. ආනන්ද හිමි සමග භද්දිය, භගු, අනුරුද්ධ, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමාරවරු ද උපාලි කපුවාද පැවිදි වුහ. 
බුද්ධ උපස්ථානය සඳහා නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, චුන්ද, රාධ, මේඝිය යන තෙරුන් වහන්සේලා වරින් වර සම්බන්ධ වුවද නිත්‍ය උපස්ථායක තනතුර ලැබුනේ ආනන්ද හිමිටය. 
ආනන්ද හිමියන් මෙම තනතුර භාර ගැනීමට පෙර බුදුන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප කිරීම් හතරක් හා ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරන ලදී. 

*ප්‍රතික්ෂේප කිරීම් හතර ලියන්න. 
   1.
   2.
   3.
   4.

*ඉල්ලීම් හතර ලියන්න. 
   1.
   2.
   3.
   4.

*ආනන්ද හාමුදුරුවන්ට ලැබුණු වෙනත් තනතුරු තුනක් ලියන්න. 

   1.
   2.
   3.

*උන්වහන්සේගේ චරිතයෙන් මතුවන ගුණාංග තුනක් ලියන්න. 
   1.
   2.
   3.

*ආනන්ද හිමිගේ චරිතයෙන් ගත හැකි ආදර්ශය තුනක් ලියන්න. 
   1.
   2.
   3.

ආනන්ද හිමියන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ අපේ ජිවිත වලටද එකතු කර ගනිමු. 

5 ශ්‍රේණිය - පරිසරය


5 ශ්‍රේණිය - සිංහල