Wednesday, July 22, 2020
5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය
පිරිසිදුකමයි නිරෝගීකමයි
සෞඛ්‍යවත් නිරෝග ජිවිතයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය දේවල් කිහිපයක් පහත දැක්වේ.
*නියපොතු කපා පිරිසිදු කර ගැනීම
*දිනපතා ශරීරය සෝදා පිරිසිදු කර ගැනීම
*හිස කෙස් පිරිසිදු ව තබා ගැනීම.
*ඇඳුම් හොදින් සෝදා වේලාගැනීම.
*නියමිත වෙලාවට ආහාර ගැනීම.
පෙළ පොත පිටු අංක 45 කියවා බලා ඉහත කරුණු වලට අමතරව කරුණු 5ක් තෝරා ලියන්න.
1.
2.
3.
4.
5.
*දිනපතා ව්‍යායාම වල නිරත වීමෙන් ලැබෙන ප්‍රයෝජන 3ක් ලියන්න.
1.
2.
3.
Subscribe to:
Posts (Atom)