Friday, July 17, 2020

5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය

             

7 පාඩම     -   ඵලදායී විවේකයක් 


*ඔබ නිවසෙදී ප්‍රයෝජන ගත්තාට පසු ඉවත දමන දේවල් මොනවාද? 

     උදා : පොල් කූඩු 
              අයිස් ක්‍රීම් පෙට්ටි 
              ටයර් 
              පොල් කටු 
              සැමන් ටින් 
               තේ කුඩු 
               පොල් මුඩු 
              බිදුණු බේසම් 

*ඉවත දමන ඉහත ද්‍රව්‍ය වලින් ගත හැකි ප්‍රයෝජන මොනවාද? 

  පොල් කුඩු - වර්ණ ගන්වා නිර්මාණ 
  කිරීමට. 
  ටයර් -............. 
 .................. -
  ................. -
 .................... -

*ඔබ විවේක අවස්ථා වලදී  කරන විනෝදාංශ තුනක් ලියන්න. 

  1.
  2.
  3.

*සුවබර නින්දක් ලබා ගැනීම. 

  උදෑසන සිට රාත්‍රී නින්දට යන තුරු සෑම අයෙකුම කායිකව මෙන්ම මානසිකව වෙහෙසෙන බව අපි දනිමු. 

  උදා :වැඩිහිටියන් 
     
         **රැකියා කටයුතු වලදී 
         **ගෙදර දොර කටයුතු වලදී 
         **ගමන් බිමන් වලදී 
         **දරුවන්ගේ කටයුතු වලදී. 

         දරුවන් 

         **ඉගෙන ගැනීමේදී 
         **ව්‍යායාම් කිරිමෙදී 
         **ගමන් බිමන් වලදී

මෙසේ අප විවිධ කාර්යන් වල රාත්‍රී උදාවන තුරු නියැලෙන නිසා කායික හා මානසික වෙහෙස දුරු කර ගැනීමට නම් නින්ද අත්‍යවශ්‍ය වේ. 

 *සුවබර නින්දක් සඳහා සුදුසු පරිසරයක් අත්‍යවශ්‍ය වේ. 

 *නින්දට පෙර මෛත්‍රී භාවනාව වැඩිය යුතුයි. 

 *නින්දේ දී මනස හා ශරීරය සැහැල්ලු වේ. 

 *එය ශරීරයට ඉතා හිතකර ය. 

No comments:

Post a Comment