Tuesday, July 28, 2020

3 ශ්‍රේණිය - පරිසරය


5 ශ්‍රේණිය - සිංහල



5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය



8 පාඩම - ආනන්ද මහා රහතන් වහන්සේ 

*පාඩම හොදින් කියවන්න ( පෙළ පොත )

ආනන්ද හිමියන්ගේ පියා අමිතෝදන රජුය. ආනන්ද හිමි සමග භද්දිය, භගු, අනුරුද්ධ, කිම්බිල, දේවදත්ත යන ශාක්‍ය කුමාරවරු ද උපාලි කපුවාද පැවිදි වුහ. 
බුද්ධ උපස්ථානය සඳහා නාගසමාල, නාගිත, උපවාන, සුනක්ඛත්ත, සාගත, චුන්ද, රාධ, මේඝිය යන තෙරුන් වහන්සේලා වරින් වර සම්බන්ධ වුවද නිත්‍ය උපස්ථායක තනතුර ලැබුනේ ආනන්ද හිමිටය. 
ආනන්ද හිමියන් මෙම තනතුර භාර ගැනීමට පෙර බුදුන් වහන්සේගෙන් ප්‍රතික්ෂේප කිරීම් හතරක් හා ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරන ලදී. 

*ප්‍රතික්ෂේප කිරීම් හතර ලියන්න. 
   1.
   2.
   3.
   4.

*ඉල්ලීම් හතර ලියන්න. 
   1.
   2.
   3.
   4.

*ආනන්ද හාමුදුරුවන්ට ලැබුණු වෙනත් තනතුරු තුනක් ලියන්න. 

   1.
   2.
   3.

*උන්වහන්සේගේ චරිතයෙන් මතුවන ගුණාංග තුනක් ලියන්න. 
   1.
   2.
   3.

*ආනන්ද හිමිගේ චරිතයෙන් ගත හැකි ආදර්ශය තුනක් ලියන්න. 
   1.
   2.
   3.

ආනන්ද හිමියන්ගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ අපේ ජිවිත වලටද එකතු කර ගනිමු. 

5 ශ්‍රේණිය - පරිසරය


5 ශ්‍රේණිය - සිංහල







Wednesday, July 22, 2020

5 ශ්‍රේණිය - ගණිතය







5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය

පිරිසිදුකමයි නිරෝගීකමයි 

සෞඛ්‍යවත් නිරෝග ජිවිතයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය දේවල් කිහිපයක් පහත දැක්‌වේ. 

     *නියපොතු කපා පිරිසිදු කර ගැනීම 

     *දිනපතා ශරීරය සෝදා පිරිසිදු කර ගැනීම 

     *හිස කෙස් පිරිසිදු ව තබා ගැනීම. 

     *ඇඳුම් හොදින් සෝදා වේලාගැනීම. 

     *නියමිත වෙලාවට ආහාර ගැනීම. 

පෙළ පොත පිටු අංක 45 කියවා බලා ඉහත කරුණු වලට අමතරව  කරුණු  5ක්‌ තෝරා ලියන්න. 

1.

2.

3.

4.

5.


*දිනපතා ව්‍යායාම වල නිරත වීමෙන් ලැබෙන ප්‍රයෝජන 3ක්‌ ලියන්න. 

1.

2.

3.

5 ශ්‍රේණිය - ගණිතය


Friday, July 17, 2020

5 ශ්‍රේණිය - බුද්ධ ධර්මය

             

7 පාඩම     -   ඵලදායී විවේකයක් 


*ඔබ නිවසෙදී ප්‍රයෝජන ගත්තාට පසු ඉවත දමන දේවල් මොනවාද? 

     උදා : පොල් කූඩු 
              අයිස් ක්‍රීම් පෙට්ටි 
              ටයර් 
              පොල් කටු 
              සැමන් ටින් 
               තේ කුඩු 
               පොල් මුඩු 
              බිදුණු බේසම් 

*ඉවත දමන ඉහත ද්‍රව්‍ය වලින් ගත හැකි ප්‍රයෝජන මොනවාද? 

  පොල් කුඩු - වර්ණ ගන්වා නිර්මාණ 
  කිරීමට. 
  ටයර් -............. 
 .................. -
  ................. -
 .................... -

*ඔබ විවේක අවස්ථා වලදී  කරන විනෝදාංශ තුනක් ලියන්න. 

  1.
  2.
  3.

*සුවබර නින්දක් ලබා ගැනීම. 

  උදෑසන සිට රාත්‍රී නින්දට යන තුරු සෑම අයෙකුම කායිකව මෙන්ම මානසිකව වෙහෙසෙන බව අපි දනිමු. 

  උදා :වැඩිහිටියන් 
     
         **රැකියා කටයුතු වලදී 
         **ගෙදර දොර කටයුතු වලදී 
         **ගමන් බිමන් වලදී 
         **දරුවන්ගේ කටයුතු වලදී. 

         දරුවන් 

         **ඉගෙන ගැනීමේදී 
         **ව්‍යායාම් කිරිමෙදී 
         **ගමන් බිමන් වලදී

මෙසේ අප විවිධ කාර්යන් වල රාත්‍රී උදාවන තුරු නියැලෙන නිසා කායික හා මානසික වෙහෙස දුරු කර ගැනීමට නම් නින්ද අත්‍යවශ්‍ය වේ. 

 *සුවබර නින්දක් සඳහා සුදුසු පරිසරයක් අත්‍යවශ්‍ය වේ. 

 *නින්දට පෙර මෛත්‍රී භාවනාව වැඩිය යුතුයි. 

 *නින්දේ දී මනස හා ශරීරය සැහැල්ලු වේ. 

 *එය ශරීරයට ඉතා හිතකර ය. 

5 ශ්‍රේණිය - පරිසරය















Grade 4 - English